Monday, January 3, 2011

ඇවිත් රැට සද වාගේ...අරන් යන්න හිත මාගේ....

ආදරයක් මේ තරම් දැනුනේ අව්රුදු ගානකින්...ඒ කාන්තාරයකට වැටෙන පුංචි වැහි බින්දුවක් වාගේ මගේ ජිවිතයට සුදු මැණිකේ ආවට පස්සේ...සුදු මැණිකේට කලින් මම වෙන කෙනෙක්ට පණ වාගේ ආදරේ කලා...ඒත් ඒ ආදරේ දී මාව අසරණ කරලා යන්න ගියා...සුදු මැණිකේ කවදාවත් මගේ වෙන එකක් නැ.. ඒත් ඒ හිතට දැනෙන සැනසීම හිතට දැනෙන සැහැල්ලුව කවමදාවත් කා නිසා වත් දැනෙන්නේ නැ.. රුවන්මැලි සැ මළුවේදි දැනෙන හැගිමයි මට දැනෙන්නේ සුදු මැණිකේ ගාවදී....


කවදාවත් මගේ සුදු මැණිකේට නරකක් වෙන්න එපා...දුකක් වෙන්න එප...මේ අලුත් අවුරුද්දේදීවත් එයාගේ හිත ටිකක් වත් පැදෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම...

1 comment:

  1. ඕනැවට වැඩිය සංවේදී වෙන්න එපා මලයෝ............පසුවට හිත් රිදීම් ඇතිවෙන්න පුළුවන්.

    ReplyDelete