Monday, December 27, 2010

බලාපොරොත්තුවක්.....දැස් අගින් පේනවා සුදු මැණික....

සුදු මැණිකගේ ජිවිතේ දැන් බලාපොරොත්තුවක් නැතිවෙන තරමටම අසරණ වෙලා.. එයාට ජිවිතේ එපා වෙලා.. ඒකට හේතුව එයාම පණ දෙවෙනි කරලා කරපු ආදරේ..ඒ ආදරේ නිසා මගේ සුදු මැණික දුක් වෙන තරම මට දරා ගන්න බැරි වෙලා..මහ මෙරක් තරම් එයා කරපු ආදරේට එක වචනෙක ස්තුතියක් නැතිව අසරණ කරලා ගිහින්..අද සුදු මැණිකේ තනියම..ඒත් කවදාවත් මම එයාව එහෙම දාලා යන්නේ නැ. එයාත් ඒක දන්නවා..

දැන් ඔයාලට මේ මුල මැද නොතේරෙන කතාව කියන්නයි මම යන්නේ..ඔය මුලින්ම දාපු කවිය සුදු මැණිකේ ලියපු එකක්....ඒකෙන්ම එයාගේ ආදරේ වටහා ගන්න පුලුවන්....

1 comment:

  1. ඇත්තටම මුල මැද මේ මම ත් බැලුවේ...කෝ එක... කමක් නැ... දිගටම ලියන්න... ජය..

    ReplyDelete